🦉 Harry Potter and the Order of the Phoenix (2007)
📅 නිකුත් වූ වර්ෂය: 2007
🏆 කැටගරිය: Fantasy | Adventure | Family
⭐ IMDb Rating: 7.5/10
📖 කථා සාරාංශය
හැරි පොටර්ගේ පස්වැනි වසරේදී, Lord Voldemort නැවතත් බලය අරගන්න උත්සාහ කරනවා. නමුත් මන්ත්‍රාලය සහ බොහෝ මායාකාරයන් ඒ සත්‍යය විශ්වාස කරන්නේ නැහැ.
මෙම අවදානමට මුහුණ දීමට හැරි, රොන්, හර්මයෝනි සහ මිතුරන් එක්ව Dumbledore’s Army කියන රහස්මය සමූහය නිර්මාණය කරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ අඳුරු බලවේගයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මන්ත්‍ර සහ දක්ෂතා හදවා ගන්න එක.
මේ අතර, පාසලට නව ගුරුවරියක් වන Dolores Umbridge පැමිණීමත්, හැරිගේ ජීවිතය තවත් අමාරු කරනවා.
👉 මෙය Harry Potter film series එකේ 5වැනි චිත්‍රපටය.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
🎬 ඔන්ලයින් නරඹීමට 👉 මෙය Click කරන්න
📢 අපව ෆලෝ කරන්න
YouTube, Facebook, Telegram වලින් නවතම updates ඉක්මනටම
