Ice Age 5 සිංහල හඩකැවු

Ice Age 5 සිංහල හඩකැවු

Ice Age 5 – සිංහල හඩකැවු 🎬

📅 Release Date: July 19, 2016 (USA)
⭐ IMDb Rating: 5.7/10
🏆 Category: Animation | Adventure | Comedy | Family

Blue Sky Studios සමඟින් 20th Century Fox ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ මෙවර අධ්‍යක්ෂණය Mike Thurmeier. සුපුරුදු පරිදි හඬකැවීම් ශිල්පීන් වන Ray Romano, John Leguizamo, Denis Leary, Simon Pegg, Jennifer Lopez, Queen Latifah යන පිරිස තමයි මෙවරත් හඬකැවීමෙන් දායක වන්නේ. 2016 ජූලි 19 වන දා ඇමරිකාවේදි තිරගත වීම ආරම්භ කළ මෙය සුපුරුදු පරිදි සියලු දෙනාගේ පැසසුමට ලක් වුනු බව නොරහසක්. නමුත් මෙවර ලැබී ඇති IMDb අගය නම් තරමක් අඩුයි. එය සටහන් වන්නේ 5.7 ක් විදියට.

පෘථිවිය මතට පතිත වන්නට යන ග්‍රාහකයක් නිසාවෙන් සිදු වන්නට යන ලෝක විනාශයෙන් දිවි ගලවාගන්නට මැනී, දියේගෝ, සිඩ්, එලී ඇතුලු පිරිසට හැකි වෙයිද?

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත BACK වෙලා Download Button එක click කරන්න ✅

🎬 Ice Age 5 ඔන්ලයින් නැරඹන්න 👇

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post