Kung Fu Panda 2 - සිංහල හඩකැවු

Kung Fu Panda 2 - සිංහල හඩකැවු

⚽ Kung Fu Panda 2 සිංහල හඩකැවු

කාණ්ඩය: Comedy / Family

IMDb Rating: 7.3/10

දියුනුකාලය: 1h 30m

භාෂාව: සිංහල හඩකැවු

දැන් ඉතින් පෝ මකර සටන් ශුරය වෙලා ඉන්නේ…පෝගේ මීලග අභියෝගය වෙන්නේ කපටි මොනරෙක්.එයා තමා ෂේන් උතුමාණන්.එයා හැදුවේ තම දෙමාපිය ඇවෑමෙන් ගොන්මෙන් නගරයේ බලය ලබා ගැනීමට.නමුත් ඔහුගේ දෙමාපියෝ ඔහුගේ භයානකකම දැනගෙන සදහටම නගරයෙන් පිටුවහල් කරනවා….ඒ පලිය ගන්නත් ඔහු යලිත් පැමිණෙන්නේ භයානක අයුදයක්ද සමග…..ඉතින් පෝට ඒ අභියෝගය සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වේවිද? එහෙනම් බලමු!!!!!

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගිය පසුව නැවත Back වෙලා Download Button එක click කරන්න ✅

Click කරන විට පළමුව Ad එක නව tab එකක open වෙයි — පසුව final download පිටුවට යනවා.

Post a Comment

Previous Post Next Post