Kung Fu Panda 3 සිංහල හඩකැවු

Kung Fu Panda 3 (2016) සිංහල හඩකැවු

Kung Fu Panda 3 (2016) සිංහල හඩකැවු චිත්‍රපටය

📅 Release Year: 2016
⭐ IMDB Rating: 7.1/10
🎬 Category: Animation | Comedy | Family | Action

හායි යාලුවනේ ඔන්න Kung Fu Panda 3 සිංහල හඩකැවූ Movie එක ගෙනාව.
Kung Fu Panda 1, 2 sinhala dubing කරපු Movie දෙකත් දාල ඇති එක බැලුවෙ නැත්තම් බලල එන්න .

මේ චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ, පෝට (Po) ඔහුගේ දිගු කලක් අතුරුදහන්ව සිටි සැබෑ පියා වන ලී ෂාන් (Li Shan) හමු වීමත් සමඟයි. මේ හමුවීමත් එක්ක පෝ, රහසිගත පැන්ඩා ගම්මානයක් වෙත යනවා. එහිදී ඔහුට පැන්ඩා වර්ගයේ අනෙකුත් සාමාජිකයන් සහ ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව ගැන ඉගෙන ගන්නට ලැබෙනවා.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅

🎬 ඔන්ලයින් නරඹීමට 👉 මෙය Click කරන්න

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post