🎬 Ne Zha (2019) සිංහල හඩකැවු
- 📅 Release Date: July 26, 2019 (China)
- ⭐ IMDb Rating: 7.5/10
- 🏆 Genre / Category: Animation | Action | Fantasy | Adventure
කතාව කියන්නේ Ne Zha කියන දරුවා ගැන. ඔහු උපන් ගමන් දෙවියන්ගේ ශාපයකට ලක්වෙලා "දුෂ්ට ශිෂුයෙක්" කියලා සලකන ලද කෙනා. නමුත් ඔහු තමන්ගේ අතීතය, ලේගය, සහ අනාගතය වෙනස් කරන්න සටන් කරන අයුරු මෙහි දැක්වෙනවා.
👉 වෙනත් page එකකට ගියහොත් නැවත Back වෙලා Download button එක click කරන්න
👉 Animation | Action | Fantasy | Adventure එකට එකතු කළ ලස්සන Chinese 3D animated film එකක්!
