Hotel Transylvania 1 (2012) සිංහල හඩකැවු

🎬 Hotel Transylvania (2012) සිංහල හඩකැවු

📅 Release Year: 2012
⭐ IMDb Rating: 7.0/10
🎥 Category: Animation | Comedy | Family | Fantasy

අද ගෙනාවෙ ආතල් එකෙ බලන්න පුලුවන් සුපිරියක් 😍

කතාව

කතාව වෙන්නේ ඩ්‍රැකියුලාගේ බිරිඳ මනුෂයින් විසින් මරාදමනවා. ඊට පසුව ඩ්‍රැකියුලාට ඔහුගේ කුඩා දියණියව තනිවම මන්දිරයේ හදා වැඩ ගන්න වෙනවා. ඩ්‍රැකියුලා සහ ඔහුගේ මිත්‍රයින්ට මිනිසුන් විසින් කරන හිරිහැර නිසා ඔහුට තම දියණියට ආරක්ෂිතව සිටීමට, සහ තම මිතුරන්ට නිවාඩුවක් ගතකන්න “ට්‍රාන්ස්ලවෙනියා හෝටලය” නමින් හෝටලයක් නිර්මාණය කරනවා.

ඔහු තම දියණිය මිනිස් ලෝකයෙන් තොරව හදා වඩා ගන්නවා. දිනක් ඇයගේ උපන්දිනයේදී තරුණ පිරිමි ළමයෙකු අහම්බෙන් මේ හෝටලයට පැමිණෙනවා.

Movie එකෙ හොඳම ආතල් ටික පටන් ගන්නෙ මෙතනින් පස්සෙ තමා 😍 එහෙනම් මූවී එක බලමු 👇

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅

🎬 ඔන්ලයින් නරඹීමට 👉 මෙය Click කරන්න

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post