🎬 The Maze Runner (2014) – සිංහල හඩකැවු
The Maze Runner (2014) කියන්නේ Wes Ball අධ්‍යක්ෂණය කළ, James Dashner ගේ ජනප්‍රිය නවකතාව මත පදනම්ව තනාගත් sci-fi action thriller චිත්‍රපටයකි.
📅 Release Year: September 19, 2014
⭐ IMDb Rating: 6.8/10
🏆 Genre / Category: Action | Mystery | Sci-Fi | Thriller
📖 කථා සාරාංශය
කතාව ආරම්භ වෙන්නේ Thomas කියන කොල්ලෙක් මතක නැතිව Glade කියන තැනක එන විදියෙන්. ඔහු හාත්පසින් තියෙන්නේ විශාල Maze එකක්. ඒ Maze එකෙන් ගැලවෙන්න දරුණු මෘගයන්, අනතුරු, හා රහස් ගොඩක් මගහරවමින් ජීවිතය ආරක්ෂා කරගන්න ඔවුන්ට සටන් කරන්න වෙනවා.
මෙම film එකේ suspense, action සහ mystery එකට එකතු වෙලා, මුළුමනින්ම සුපිරි අත්දැකීමක් ගෙනෙනවා.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
🎬 ඔන්ලයින් නරඹීමට 👉 මෙය Click කරන්න
