Hop (2011) සිංහල හඩකැවු

🐰 Hop (2011)



📅 නිකුත් වූ වර්ෂය: 2011
🏆 කැටගරිය: Animation | Comedy | Family
IMDb Rating: 5.4/10

📖 කථා සාරාංශය

මෙය live-action සහ animation එකට එකතු කරපු විහිළු සහිත පවුල් චිත්‍රපටයක්.
කථාව ගෙවෙන්නේ E.B. කියන Easter Bunnyගේ පුතු ගැනයි. ඔහුට සංගීත ශිල්පියෙකු වෙන්න හිතයි, නමුත් ඔහුගෙන් අපේක්ෂාව Easter Bunny උරුමය අරගන්න එක.

ඔහුගේ ගමන අතරේ මනුෂ්‍යයෙකු වන Fred හමුවීමත්, ඔවුන් දෙදෙනා Easter උත්සවය ගැලවීමත්, මේ චිත්‍රපටයේ මූලික කතාව.

"වෙනත් පෙජ් එකකට ගියහොත් නැවත බැක් වෙලා Download බටන් එක click කරන්න"

📢 අපව ෆලෝ කරන්න

YouTube, Facebook, Telegram වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post