Nezha 2 (2025) – සිංහල උපසිරසි සමග

🎬 Ne Zha 2 (2025) – සිංහල උපසිරසි සමග 

Ne Zha 2  කියන්නේ 2019දි ආපු Ne Zha (2019) animation blockbuster එකේ සෘජු sequel එක. Chinese animation industry එකේ අලුත් පියවරක් කියලා හඳුන්වන්න පුළුවන් මේ චිත්‍රපටය 2025 ජනවාරි 29 දින China release වුනා.

📅 Release Date: January 29, 2025
🏆 Category: Animation | Action | Fantasy | Adventure
IMDb Rating: 7.6/10

📖 කථා සාරාංශය

මේ කතාව ගොඩනගනේ Ne Zha සහ ඔහුගේ මිතුරා Ao Bing නැවත උපත ලබන විට. ඔවුන්ගේ අතීතය හා අනාගතය අතර ගැටුම්, මිතුරන්ගේ විශ්වාසය, සහ අලුත් අභියෝග වලට මුහුණ දීම මේකේ ප්‍රධාන තේමාව.

🎥 CGI & Visual Effects ගොඩක් දියුණු වෙලා තියෙන නිසා ලෝකයේ ප්‍රමුඛ animation movie එකක් කියලා අගය කරනවා.

🌟 විශේෂත්වය

  • Chinese animation industry එකේ Highest Grossing Animated Film එක
  • Emotional story + Action + Comedy එකට එකතු වෙලා all-age audience එකට ගැලපෙනවා
  • පවුල, මිතුරන්, සහ අතීතය ජයගැනීම කියන තේමාව ඉතාමත් ගැඹුරු අර්ථ දක්වයි

" වෙනත් පෙජ් එකකට ගියහොත් නැවත බැක් වෙලා Download බටන් එක click කරන්න "

👉 මේක නරඹනකොට action එකත්, හදවතට වැටෙන පණිවිඩයත් strongly දැනේ. Ne Zha 2 (2025) කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න වටින animated masterpiece එකක්.

Post a Comment

Previous Post Next Post