🐾 Dr. Dolittle: Million Dollar Mutts (2009) සිංහල හඩකැවු
📅 Release Year: 2009
⭐ IMDb Rating: 3.9/10
🎬 Category: Comedy | Family | Fantasyකතාව:
Dr. Dolittle චිත්‍රපට මාලාවේ අවසාන කොටස ලෙස සැලකෙන 'Dr. Dolittle: Million Dollar Mutts' 2009 දී තිරගත විය.
මායා ඩූලිටල් (Kyla Pratt) තවමත් පශු වෛද්‍ය විද්‍යාලයට යාමට සිහින දකින අතර, ඇය සතුන් සමඟ කතා කිරීමේ හැකියාව උපකාර කරගෙන ඉක්මනින්ම සතුන්ට උදව් කළ හැකි යැයි සිතනවා.
ඇය අනපේක්ෂිත ලෙස හොලිවුඩයේ අවධානය දිනා ගන්නා අතර, එහි සිටින ටිෆනි මොනාකෝ (Tiffany Monaco) නම් සුපිරි තරුවක් ඇයව ලොස් ඇන්ජලීස් වෙත ගෙන්වා ගන්නේ තම සුරතල් චිහුවාහුවා (Chihuahua) බල්ලාට උදව් කිරීමටයි.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
🎬 ඔන්ලයින් නරඹීමට 👉 මෙය Click කරන්න
