🎬 Hotel Transylvania 3: Summer Vacation (2018) සිංහල හඩකැවු
📅 Release Year: 2018
⭐ IMDb Rating: 6.3/10
🎥 Category: Animation | Comedy | Family | Fantasy | Adventure
කතාව
කතාව පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් මේ පාර පවුලයි යාළුවො ඔක්කොමයි යනවා නිවාඩුවක් ගතකරන්න. හැබැයි ඉතිං දන්නෙම නැතුව කට්ටිය යන්නේ ඩ්‍රැකියුලාගේ පරම හතුරා එක්ක. මේ ගමනේදී අපේ ඩ්‍රැක්ට ගෑනු ලමයෙක් එහෙම සෙට් වෙනවා.
කට්ටිය යන්නේ මෙදා සැරේ නැවකින්. නාවකින් ගියහම මුහුද මැදදී මිනිස්සු වැඩිය ඇහැ ගැටෙන්නේ නැහැනේ, ඒ නිසා අවුලක් නැතුව කට්ටිය වැඩේට බහිනවා. ඒත් ඉතිං එතැනදිත් වැඩේ හිතපු විදියට වෙන්නේ නැහැ 😅
අලුත්ම කොටසත් බලන්න අමතක කරන්න එපා 😍 එහෙනම් බලන්න යමු 👇
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම
