🎬 Hotel Transylvania 2 (2015) සිංහල හඩකැවු
📅 Release Year: 2015
⭐ IMDb Rating: 6.6/10
🎥 Category: Animation | Comedy | Family | Fantasy
කතාව
මේවිස් සහ ජොනී විවාහ වෙනවා. එයාලට ලස්සන හුරතල් පුතෙකුත් ලැබෙනවා. ඒත් අපේ ඩ්‍රැකියුලා සිටුතුමාට ගැටළුවක් වෙනවා — එයාගෙ මුණුපුරාත් එයා වගේම පිසාචයෙක්ද, පිසාච හැකියාවන් තියනවද, නැද්ද කියන එක ගැන.
ඔය අතරෙ මේවිස් තීරණය කරනවා ට්‍රාන්සිල්වේනියාව පුතාට ගැලපෙන්නෙ නෑ කියලා, ඒ නිසා ජොනී හැදුන පළාතට යන්න කියලා. ඒත් ඩ්‍රැකියුලා මේකට විරුද්ධයි, ඒවගේම ජොනීත් කැමති මෙහෙ ඉන්නමයි.
අන්තිමේදි ඩ්‍රැකියුලා සැලසුම් කරනවා මේවිස් ජොනී එක්ක එයාගෙ නැන්දා මාමා බලන්න යවන්න. ඒ ගියාම පොඩි එකාව බලාගන්න වැඩේ ඩ්‍රැකියුලාට කරන්න පුළුවන් නිසා. කොහොමහරි වැඩේ සාර්ථක වෙනවා. ඊට පස්සේ ඩ්‍රැක් එයාගෙ යාළුවො ටික එක්ක පොඩි එකා පරික්ෂා කරනව පිසාචයෙක්ද නැද්ද බලන්න.
🎬 ඔන්ලයින් නරඹීමට 👉 මෙය Click කරන්න
