Hotel Transylvania: Transformania 4 (2022) සිංහල හඩකැවු

🎬 Hotel Transylvania: Transformania 4 (2022) සිංහල හඩකැවු

📅 Release Year: 2022
⭐ IMDb Rating: 6.0/10
🎥 Category: Animation | Comedy | Family | Fantasy

කතාව

කලින් චිත්‍රපටයෙදී අපිට දැකගන්න ලැබුණා ඩ්‍රැක් තවත් කෙනෙක්ට ආදරය කරනවා. ඔන්න දැන් කෝමහරි දෙන්නා එකට ඉන්නවා. ඉතිං හෝටෙල් එක මේවිස්ට සහ ජොනීට බාර දෙන්න ඩ්‍රැක් හිතන් ඉන්නවා. ඩ්‍රැක්ට හිතේ දෙගිඩියාවක් තියෙනවා — මොකද අවුරුදු ගාණක් තමන්ගේ මහන්සියෙන් හදපු දෙයක්නෙ.

අනික ඩ්‍රැක් ජොනීට ලොකු කැමැත්තක් දක්වන්නෙත් නැහැ. කොහොමහරි ජොනීට මේක තේරෙලා එයා රාක්ෂයෙක් වෙනවා, ඒ වෑන් හෙල්සිංගේ මාර්ගයෙන්.

කොහොමහරි වෙන්නෙ ඩ්‍රැක් ජොනීව නැවත මනුස්සයෙක් කරන්න යද්දි උපකරණය බිඳී යන එක. ඒවගේම ඒකෙන් ඩ්‍රැකුත් මනුස්සයෙක් වෙනවා. ඉතිං දැන් දෙන්නටම මේක හරිගස්වන්න බැහැ. ඒ උපකරණය හදන්න අවශ්‍ය දුර්ලභ පලිගුවක් හොයා යන අමුතුම චාරිකාවක්. බලමුකෝ මේ දෙන්නට ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා ❤️

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post