🎬 Spy Kids (2001) සිංහල හඩකැවූ
🎬 චිත්‍රපටය : Spy Kids (2001)⭐ IMDb අගය : 5.4/10
📅 නිකුත් වුන අවුරුද්ද : 2001
🎭 වර්ගය : Action | Adventure | Comedy | Family
ෆිල්ම් එකේ සිද්ධිය ගැන කිව්වොත් තමන්ගෙ දෙමව්පියො ඔත්තු කරුවො වුණු ළමයින් දෙදෙනෙකු වටා ගෙතුනු කතාවක් තියෙන්නෙ. ඒත් මේ ළමයි දෙමව්පියො ඔත්තුකරුවො බව දන්නෙ නැහැ. පස්සෙ දෙමව්පියො මෙයුමකට යනව. එතනදි ඒගොල්ලන්ව පැහැර ගන්නව. මේ ළමයි පස්සෙ දැනගන්නව ඒ අයගෙ දෙමව්පියො ඔත්තුකරුවො කියල. ඊළඟට මේ ගොල්ලො අම්මවයි තාත්තවයි බේරගන්න වික්‍රමාන්විත ගමනක යනව. ඉතින් මේ ගමනෙදි ඒ අයට හමු වෙන අය, ඒ ගොල්ලන්ට මුහුණ පෑමට සිදු වන දෙවල්, අම්මවයි තාත්තවයි බේරගන්න හැටි දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලන්නම වෙනව.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
