Zathura: A Space Adventure (2005) සිංහල හඩකැවු

🎬 Zathura: A Space Adventure (2005) සිංහල හඩකැවු

📅 Release Year: 2005
⭐ IMDb Rating: 6.2/10
🎥 Category: Adventure | Family | Fantasy | Sci-Fi

කතාව

මේකෙත් තියෙන්නේ අමුතුම සෙල්ලමක් ගැන. මේ සෙල්ලමේ කතා නායකයෝ වෙන්නේ එකම පවුලේ අයියයි මල්ලියි. අයියගේ නම වෝල්ටර්, මල්ලිගේ නම ඩැනී. දන්නවනේ ඉතින් අපි පොඩි කාලේ වගේම මුන් දෙන්නගේ වැඩෙත් පොඩි දේටත් මරා ගන්න එක. ඔහොම දෙන්න රණ්ඩු වුනු වෙලාවක ගෙදර බිම් මහලේ අස්සක දාලා තිබිලා මල්ලිට හම්බ වෙනවා සෙල්ලමක් — “Zathura”.

මේ සෙල්ලමේ බෝඩ් එකක් තියෙනවා, කරකවන්න යතුරක් තියෙනවා, තව බොත්තමක් තියෙනවා. දෙන්නටයි සෙල්ලම කරන්න පුළුවන්, බෝඩ් එකේ ඉබේම වැඩ කරන යානා දෙකක් තියෙනවා. මේකේ යතුර කරකවලා, බොත්තම එබුවට පස්සේ කාඩ් එකක් එනවා. හැබැයි මේක සාමාන්‍ය සෙල්ලමක් නෙවෙයි — කාඩ් එකේ තියෙන දේ ඇත්තටම ලෝකේ සිද්ධ වෙනවා!

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅

🎬 ඔන්ලයින් නරඹීමට 👉 මෙය Click කරන්න

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post