Casper 1995 සිංහල හඩකැවු

Casper 1995 සිංහල හඩකැවු

👻 Casper (1995) සිංහල හඩකැවු

අමතක නොවෙන මිතුදමක් - 'Casper' (1995) චිත්‍රපටය මතකද? අපි හැමෝම ආසාවෙන් බලපු, පොඩි කාලෙ මතකයට එකතු වුණු අපූරු චිත්‍රපටයක් තමයි 1995 වසරේදී තිරගත වුණු 'Casper'.

📌 කතාවේ සාරාංශය:
මේ කතාව ගෙතිලා තියෙන්නේ තනිවෙච්ච අවතාරයක් වන කැස්පර් වටායි. ඔහු හැමවෙලේම උත්සාහ කරන්නේ යාලුවෝ ටිකක් හොයාගන්නයි. කැට් (Kat) කියන තරුණිය සහ ඇගේ තාත්තා, දේවාත්ම සමඟ කතා කරන විශේෂඥයෙකු. මෙම ගෙදර ඉන්න කැස්පර්ගේ කපටි මාමලා තුන්දෙනා හැම වෙලාවෙම මිනිස්සුන්ව බය කරන්න උත්සාහ කරනවා. කැස්පර් කැට් එක්ක යාළුවෙලා, ඔහුට තියෙන තනිකම නැති කරගන්න උත්සාහ කරනවා. මෙම කතාවේ තියෙන්නේ මිත්‍රත්වය සහ කැස්පර්ට නැවත මනුස්සයෙක් වෙන්න පුළුවන් වෙයිද කියන එකයි.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅

🎬 Casper 1995 ඔන්ලයින් නැරඹන්න 👇

Post a Comment

Previous Post Next Post