The Garfield Movie (2024) සිංහල හඩකැවු

Garfield ආයෙත් ඇවිත්! 😼 - The Garfield Movie (2024)



📅 Release Year: 2024

IMDB Rating: 5.8/10

🎬 Genre: Animation | Comedy | Family

ගාෆීල්ඩ් කියන්නේ අපි හැමෝම ආස කරන, කම්මැලි, ලසානියා කෑමට ආස කරන තඩි පුසෙක්. මේ වසරේ තිරගත වුණු අලුත්ම Garfield Movie එක ගැන තමයි මේ කතා කරන්න යන්නේ.

කතාව මොකක්ද?
මෙම චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නේ ගාෆීල්ඩ්ගේ අතීතය වටා. පුරුදු විදිහටම ගෙදරදි ලස්සනට කකා බිබී ඉන්න අතරතුර, එයාට අවුරුදු ගාණකට කලින් අතරමං වූ එයාගේ තාත්තා, Vic, ආයෙත් හම්බවෙනවා. මෙතනින් එහාට ඔයාලම movie එක බාගන්න 👉 බලන්න.

🎬 The Garfield Movie' (2024) ඔන්ලයින් නැරඹන්න 👇

⚠️ වෙනස් සයිට් එකකට ගියහොත් තප්පර 3ක් ගිය පස්සෙ නැවත Back වෙලා Download Button එක click කරන්න ✅

📢 අපව ෆලෝ කරන්න

YouTube, Facebook, Telegram වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post