🐉 How to Train Your Dragon: The Hidden World – 2019
📅 Release Year: 2019
⭐️ IMDB Rating: 7.9/10
🎬 Category: Animation | Adventure | Fantasy
කතාව:
Hiccup සහ Toothlessගේ මිතුරත්වය මේ අවසන් කොටසෙදී අලුත් මට්ටමකට යනවා.
Toothless ට Light Fury — හමුවීමෙන් ඔහුගේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
ඒත් එක වෙලාවටම Hiccupටත් ඔහුගේ ගමටත් අලුත්ම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.
ඔවුන්ගේ ගමන මෙතරම් දුරට ගෙන ආ මිතුරත්වය sacrifice කරනවාද?
නැත්නම් අලුත් ලොවකට දොරක්ද? කියන ප්‍රශ්නේට පිළිතුරු සොයන්න ඕනේ මේ සිනමාපටය තුළ.
⚠️ වෙනත් page එකකට ගියහොත් නැවත BACK වෙලා Download බටන් එක click කරන්න
📢 අපව ෆලෝ කරන්න
YouTube, Facebook, Telegram වලින් නවතම updates ඉක්මනටම
