🌸 Rurouni Kenshin Film Series (2012 – 2021)
Kenshin Himura කියන්නේ ජපන් මංගා සහ anime Rurouni Kenshin (Samurai X) වල ප්‍රධාන චරිතය. ඔහු කලින් Hitokiri Battōsai කියලා හදුන්වපු ගොල්ලෙක්. අතීතයේ විශාල බිහිසුණු සටන්වලින් පසු, ඔහු තීරණය කරනවා නැවත කිසිදා මිනිසුන්ගේ ජීවිත නසන්නෙ නෑ කියලා. එමනිසා Kenshin කියන්නේ තමාගේ අතීතය අමතක කර අලුත්ම ජීවිතයක් ගොඩනගන්න උත්සාහ කරන මෘදු සමුරායි කෙනෙක්ගේ කතාවක්.
🔥 මෙක නම් මිස් කරගන්න එපා! – Kenshin series එක කියන්නේ සුපිරිම Samurai Movie Series එකක් කියලා ගොඩක් අය අගය කරනවා. කතා දාමය, සටන් දසුන්, සහ Kenshinගේ චරිත ගොඩනගීම නියම cinematic experience එකක්.
මෙම කතාව 2012 සිට 2021 දක්වා live-action film 5කින් ආවේ. ඒ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න 👇
- Rurouni Kenshin: Origins (2012)
- Rurouni Kenshin: Kyoto Inferno (2014)
- Rurouni Kenshin: The Legend Ends (2014)
- Rurouni Kenshin: The Final (2021)
- Rurouni Kenshin: The Beginning (2021)
📢 අපව ෆලෝ කරන්න
YouTube, Facebook, Telegram වලින් නවතම updates ඉක්මනටම
