White Snake 1 (2019) සිංහල හඩකැවු

🐍 White Snake (2019) සිංහල හඩකැවු



📅 Release Date: December 6, 2019 (China)
⭐ IMDb Rating: 7.0/10
🏆 Category: Animation | Fantasy | Romance | Action

කතාව :

එක්තරා අඩිරාජ්‍යයෙක් ඔහුගේ රට වැසියන්ට නියම කරනවා ඔහු වෙනුවෙන් අසල කැලෑවේන් සර්පයන් අල්ලා ගන්න ලෙස. මොකද ඔහුගේ බලය වැඩි කර ගැනීමට සර්පයන් යොදා ගන්න නිසා.

මෙහෙම යද්දී සර්පයන්ට නායකයෙක් ඉන්නවා. ඔහු අඩිරාජ්‍යයාගෙන් පලි ගැනීමට සැලසුම් කරනවා. ඒක නිසා නායිකාව වන ශියාඕ-බායි (සුදු සර්පයා) අඩිරාජ්‍යයා මරන්න යනවා.

ඒ සටනේදී ඇය පරාජය වෙලා ගගක් අසල වැටෙනවා. එතැනදී ඇයව බේරා ගන්නෙ ෂුවුවාන් කියන මනුෂ්‍යයෙක්. හැබැයි ඇයට පසුගිය දෙයක් මතක නෑ.

ඉතින් සර්ප ජනපදයේ කට්ටිය හිතනවා ඇය මනුෂ්‍යයෙක් එක්ක යාලුවා වෙලා ඔවුන්ව පාවා දුන්නා කියලා... ඉතින් ඇයගේ සහෝදරිය ඇයව බේරාගන්න පුලුවන් වෙයිද? 🤔

⚠️ වෙනත් page එකක් open උනාට බය වෙන්න එපා.
Back වෙලා Download Button එක click කරන්න ✅

🎬 White Snake (2019) ඔන්ලයින් නැරඹන්න 👇

📢 අපව ෆලෝ කරන්න

YouTube, Facebook, Telegram වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post