Spy Kids 3 (2003) සිංහල හඩකැවූ

🎬 Spy Kids 3 (2003) සිංහල හඩකැවූ

📅 Release Year: 2003
⭐ IMDb Rating: 4.3/10
🎥 Category: Action | Adventure | Comedy | Family | Sci-Fi

කතාව

මේකෙදි ගේම් එකක් තියෙනවා “Game Over” කියලා. ඒක Virtual Reality (වාස්තුකතාමය සැබෑ ජගත්) ගේම් එකක්. ඒත් බලන්න යද්දි ඒක නිකම්ම ගේම් එකක් නෙවෙයි — ඒක උගුලක්. ඔන්න ඔය ගේම් එක ඇතුලේ ජූනිගෙ අක්කා හිර වෙනවා.

මේ වෙද්දි ජූනි OSS එකෙන් අයින්වෙලා ඉන්නවා. ඒත් තමන්ගෙ අක්කාව බේරගන්න උත්සාහයෙන් එයා Game Over ගේම් එකට ඇතුල් වෙනවා. එතනදි එයාට හමු වෙන අය, මුහුණදෙන අභියෝග, සහ ගේම් එකේ අමුතුම ලෝකය තමයි මේ කතාවෙ අන්තර්ගතය.

ගේම් ලෝකය ඇතුලේ ජූනිට මනෝහර තැන්, ප්‍රබල විරෝධීන්, සහ අති විශිෂ්ට CGI දර්ශනවලින් පිරිපුන් අභියෝග ගණනාවක් මුහුණ දීමට සිදු වෙනවා. 😎🎮 එහෙනම් බලමු ජූනිට ඔහුගේ අක්කාව බේරගන්න පුළුවන් වෙයිද කියලා 👇

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post