Tom and Jerry (2021) සිංහල හඩකැවු
Release Year: 2021
IMDb Rating: 5.3/10
Genre: Animation | Comedy | Family
කතාව ගැන ටිකක් කියනව නම් — ජෙරී නිව්යෝර්ක් නගරේ අලුතින් පදිංචියට තැනක් හොයන ගමන් ඉන්නේ. එ වගේම ටොම් ඇස් පේන්නෑ වගේ බොරුවට රඟපාලා මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරනවා. ජෙරී එක කඩාකප්පල් කරන හින්දා ටොම් ජෙරී පස්සෙන් එළවද්දි කෙයිලා කියන තරුණියගේ රස්සාව නැති වෙනවා ටොම් හින්දා. ඊට පස්සේ කෙයිලා අලුත් රස්සාවකට යනවා “රෝයල් ගේට්” කියලා ප්‍රසිද්ධ හෝටලේක. ඉතින් ඔය හෝටලේට ටොමුයි, ජෙරී දෙන්නත් සෙට් වෙනවා. ඊට පස්සේ කෙයිලටයි ජෙරීටයි භාර වෙනව මීයෙක් ඉන්නවා කියලා හෝටලේ නම කැත වෙන්න කලින් ජෙරීව අල්ලගන්න එක.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
