Trollhunters: Rise of the Titans (2021)
සිංහල Dubbed | සිංහල හඩකැවු
⭐ IMDb Rating: 6.6/10
🗓️ Release Date: 2021
🎬 Category: Animation | Action | Adventure | Fantasy
🗓️ Release Date: 2021
🎬 Category: Animation | Action | Adventure | Fantasy
📌 කතාව
පුරාණ කතා වල සඳහන් ලෝකයේ මිනිසුන්ට එරෙහිව එන ටයිටන්වරු තුන් දෙනෙක්ගෙන්
නාරී ටයිටන් කෙනා මිනිසුන්ගේ පැත්තට එකතු වෙනවා ලෝකය බේරගන්න.
නමුත් ඇයව හඹා එන අනිත් දෙදෙනා ඇයව පැහැරගෙන ලෝකය මුල ඉඳන්ම
නවින් නිර්මාණය කිරීමට සැරසෙනවා. ඒ නිසා මුළු ලෝකයම අතුරුදහන් වීමේ අනතුරු එනවා.
මේ මානව විනාශය වලක්වන්නට
ට්‍රෝල්හන්ටර්වරු නව දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම එකතු වෙනවා.
ඒ සමඟ සටන්, ජීවිත තර්ජන සහ මහා විනාශයන් අතරින් ලෝකය බේරගන්න
ඔවුන්ගේ ත්‍රාසජනක වීර කතාව තමයි මෙම චිත්‍රපටය.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
