රං කෙවිට 1 & 2 Sinhala Movie

රං කෙවිට Sinhala Movie Download

🧙‍♂️✨ රං කෙවිට 1 සහ 2

පුංචි කාලයේ අපි හැමෝම ආසාවෙන් බලපු රං කෙවිට චිත්‍රපටය මතකද? 2007 වසර කියන්නේ සිංහල සිනමාවට අලුත් අත්දැකීමක් එක් වුණ කාලයක්. ළමා චිත්‍රපට අඩුවෙන් බිහිවුණු ඒ කාලයේ, රං කෙවිට ළමා ලෝකයට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා.

📌️​ කතාවේ පසුබිම:
මේ කතාව ගෙතිලා තියෙන්නේ පුංචි දරුවන් දෙදෙනෙක් වටායි. ඔවුන් ගොපලු යකාගෙන් රන් කෙවිට හොරකම් කරනවා. ඒ කෙවිටට පුදුම බලයක් තියෙනවා. ඒ බලය භාවිතා කරලා ඔවුන් විවිධ විනෝදජනක වැඩ කරනවා, එකවරම ප්‍රශ්න වලටත් මුහුණ දෙනවා.

"වෙනත් පෙජ් එකකට ගියහොත් නැවත බැක් වෙලා Download බටන් එක click කරන්න"

Post a Comment

Previous Post Next Post