Cars 1 (2006) - සිංහල හඩකැවු

🚗 Cars (2006) - සිංහල හඩකැවු

IMDb Rating: 7.2/10
Release Year: 2006
Category: Animation | Adventure | Comedy
Language: Sinhala Dubbed

මැකූවීන් කියන්න ගොඩක් තරුණ ඒ වගේම ගොඩක් ආඩම්බර රේසින් කාරයක්. කතාව පටන් යන්නේ ඔවුන්ගේ ප්‍රධානම තරඟාවලිය වන පිස්ටන් කප් තරඟාවලියේ අවසන් වටයේ තරඟයකින්. එහිදි මෙම කතානායක් ආඩම්බර මැකූවීන් කාරය , තමුන්ගේ අවසන් තරඟාවලිය නියෝජනය කරන වැඩිහිටි කාරයක් සහ ජයග්‍රහනය පමණක්ම සිතන ටිකක් කට්ට වැඩ වලින් ජයග්‍රහනය කිරීමට තැත්කරන කාරයක් යන කාර් තුනම එකම වෙලාවේදි තරඟය නිම කරනවා.

ඉතින් සංවිධායකයෝ තීරණය කරනවා මෙම කාර් 3 සඳහා වෙනම තරඟාවලියක් සූදානම් කරන්න. ඉතින් මෙම මැකූවීන් කාරයේ ආඩම්බර තීරණයක් නිසා එම අලුත් තරඟපිටියට යන අවස්ථාවේදි සුලු සිද්ධියටකට මුහුන දෙනවා. එමගින් කතාවේ වෙනස් මඟක ගමන් ගන්නවා

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post