🚗 Cars 2 (2011) - සිංහල හඩකැවු
IMDb Rating: 6.1/10
Release Year: 2011
Category: Animation | Adventure | Comedy
Language: Sinhala Dubbed
ගෝන් ෆ්‍රී තරඟ ශූර ලයිට්නින් මැක්වින් මෙවර ලෝක ශූරතාවයට යනුයේ ඔහුගේ අඹ යාළුවා වන මේටර් සමඟය. එම තරඟයට අනුග්‍රහය දක්වන්නේ ශ්‍රීමත් ඇක්සල්රොඩ් තමන් ගේ පුණර්ජනනීය ඉන්ධන වර්ගය ප්‍රචලිත කිරීම උදෙසා වෙයි. මෙහිදී මේටර් රහස් ඔත්තු කාරියක වන හෝලි ෂිෆ්ට්වෙල් මුණ ගැසේ, මෙමඟින් ඔහුගේ පමණක් නොව මැක්වින් ගේ සැලැසුම් පවා අවුලට පත් වෙයි. තවද මහාචාර්ය Z විසින් මෙම ඉන්ධන වර්ගය භාවිතය කඩාකප්පල් කිරීමට වෙර දරයි. ඉතින් මේ කතන්දරේ නිමා වනුයේ කෙසේද යැයි බැළීමට මෙය බැලියම යුතු වෙයි.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
