The Mitchells vs. the Machines (2021) | සිංහල හඩකැවු

The Mitchells vs. the Machines (2021) | සිංහල හඩකැවු

IMDb Rating: 7.6/10
🗓️ Release Year: 2021
🎬 Category: Animation | Adventure | Comedy | Family


මිචෙල් පවුල.. තාක්ෂණයට වහල්වූ වර්තමානයේ පවුලක්, ඒ පියාවන රික් මිචෙල් ඇරෙන්නට. දෙදරු පියෙක් වන ඔහුගේ දියණිය කේටි හා කුඩා පුතු එරොන්. නව යොවුන් වියට පැමිණ සිටි කේටිට ඇතුල්වෙනවා සිනමා පාසලකට. දුර බැහැරක නිසා නේවාසිකව අධ්‍යාපනය ලබන්නටයි ඇයට සිදුවන්නේ, හැබැයි කේටි හරිම සතුටින් ඉන්නෙ ගෙදරින් පිටවෙන්න ලැබෙන මේ අවස්ථාව ගැන. ගමන යන්නට සිටින්නේ ගුවන් මගින් වුණත් කේටියෙගේ පියා රික් තීරණය කරනවා බිඳී වෙන්වී ඇති පවුල එක්කිරීමේ අරමුණත් සමගින් තම මෝටර් රථයෙන් කේටිව පාසලට ඇරලන්නට... ඒ අතරතුර සිදුවන සියල්ල ඔබට නරඹන්නට ආරාධනා කරමින් මම සමුගන්නවා.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post