🎄 Home Alone (1990) | සිංහල හඩකැවු
IMDb Rating: 7.7/10
Release Year: 1990
Category: Comedy | Family | Adventure
Release Year: 1990
Category: Comedy | Family | Adventure
කතාව :
කෙවින් කියන්නේ ලොකු පවුලක ඉන්න පොඩි කොලුවෙක්. සල්ලි බාගේ එහෙම නැතුවත් නෙමේ. ඉතින් මෙයා කරොත් කරන්නේ මහ නොසන්ඩාල වැඩක්ම තමා. ඒ නිසා මෙයා ටිකක් මේ පවුලෙන් කොන් වෙලා වගේ තමා ඉන්නේ. කවුරුත්ම ආදරය කළේ නෑ. හරිම දගයි. ඉතින් මෙයගේ අමම්ගේ හරි තාත්ත්ගේ හරි සහොදරයෙක් කියනව එයාගේ පවුලේ ඔක්කොටම පැරිස් වලට එන්න කියලා… ඉතින් මෙයාලා වේලවත් පරක්කු කරගෙන මෙ කෙවින්ව නිවස තුළ දාලා තමා යන්නේ…එතනින් එහාට කියන්න යන්නෙ නෑ…
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
