Home Alone 2 (1992) සිංහල හඩකැවු

Home Alone 2 (1992) සිංහල හඩකැවු

IMDb Rating: 6.8/10
Release Year: 1992
Category: Comedy | Family | Adventure


මැක්ඇලිස්ටර් පවුල නත්තලට ෆ්ලොරිඩා යන්න සූදානම් වෙනවා. පිටත් වෙද්දී ඇතිවන කලබලය නිසා පවුලේ බාලයා වන කෙවින් මැක්ඇලිස්ටර් ගුවන් තොටුපළේදී ඔහු නිව් යෝර්ක් නගරයට යන ගුවන් යානයකට ගොඩ වෙනවා.

​කෙවින් තනියම නිව් යෝර්ක් වලට ඇවිත්, ප්ලාසා හෝටලයේ (Plaza Hotel) ලොකු කාමරයක් අරගෙන, තම තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා, නගරයේ තනියම නත්තල සමරනවා.

​මේ අතරතුර, පළමු චිත්‍රපටයේදී කෙවින් අතින් කොටු වුණ සොර දෙදෙනා වන හැරී සහ මාර්ව් ද නිව් යෝර්ක් වලට ඇවිත් ඉන්නවා.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post