Ron’s Gone Wrong (2021) සිංහල හඩකැවු

🤖 Ron’s Gone Wrong (2021) සිංහල හඩකැවු

IMDB Rating: 7.0/10
Release Year: 2021
Category: Animation | Comedy | Family | Sci-Fi

කතාව :

බබල් සමාගම එයාලාගේ අලුත් නිර්මාණයක් එලිදක්වනවා B-bot කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝවෙක්. ඒක අයිතිකාරයාගේ හැම දත්තයක්ම — කැමති දේවල්, අකමැති දේවල් — සමාජ මාධ්‍ය හරහා ඉගෙන ගන්න පුළුවන්.

බබල් සමාගමේ CEO වන Marc Wydell මේ B-bot නිපදවන්නේ අලුත් යාළුවන් සොයාගන්න අරමුණින්. ඒත් එක් B-bot කෙනෙක් බාර්නි කියන පුංචි කොල්ලෙකුට උපන් දිනේට තාත්තා ගෙනලා දෙනවා. ඒ B-bot එක බබල් ජාලයට connect වෙන්න බැරි, අලුත් ඉපදුන බබෙක් වගේ රොබෝවෙක් — ඒ තමයි රොන්.

ඉතින් රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. තාක්ෂණයත් සමඟ මිනිස් යාළුවෙක් වගේ හැසිරෙන රොන්ගේ සහ බාර්නියේ මිතුරත්වය ගැන තමයි මේ ෆිල්ම් එක පුරා දිව යන්නේ.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post