🎬 Rumble (2021) සිංහල හඩකැවු
IMDB Rating: 5.9/10
Release Year: 2021
Category: Animation | Comedy | Family
Release Year: 2021
Category: Animation | Comedy | Family
කතාව :
යෝධ රාක්ෂයන් වගේම මිනිස්සු ජීවත් වෙන ලෝකයක, "රාක්ෂ මල්ලොවපොර" නමින් හැඳින්වෙන වෘත්තීය මල්ලොවපොර ක්‍රීඩා තරගයක මේ රාක්ෂයන් තරග කරන විදිහ ගැන තමා තියෙන්නෙ.
හැම නගරයකටම රාක්ෂ මල්ලවපොර ක්‍රීඩකයෙක් ඉන්නවා. වත්මන් මල්ලවපොර ක්‍රීඩකයා වන ටෙන්ටකිවුලර් නව ලෝක ශූරයා බවට පත්වුණාට පස්සේ එයාට තවදුරටත් ස්ටෝකර් නියෝජනය කරන්න ඕන නෑ කියලා නිවේදනය කරනවා. අලුත් ක්‍රීඩකයෙක්ව හොයාගත්තෙ නැත්තම්, ස්ටෝකර්ලට එයාලගෙ නගරයේ ක්‍රීඩාංගනයත්, ආදායමත් නැති වෙනවා.
ඉතින් විනී කොයිල් තමන්ගේ නගරය බේරගන්න අලුත් මල්ලොවපොර ක්‍රීඩකයෙක්ව හොයාගෙන එයාගෙ ජීවිතය වෙනස් කරන එක තමයි මේ ෆිල්ම් එකේ මූලික කතාව.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
