The Bad Guys (2022) සිංහල හඩකැවු

The Bad Guys (2022) සිංහල හඩකැවු

Release Year: 2022
IMDb Rating: 6.8/10
Genre: Animation | Comedy | Action

මේ කතාවෙ ඇත්තෙන්ම අපිට නරක හාදයො පස්දෙනෙක් හම්බෙනව. ඒ අය ලොකු මංකොල්ලයක් කරන්නයි යන්නෙ. ඒත් මේ මංකොල්ලය නිසා මෙයාලගෙ ජීවිතෙ උඩු යටිකුරු වෙන්න ගන්නව. මෙතනින් එහාට මං කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙනව. අන්න ඒ හින්ද ඔයාලටම මං මේ කතාව භාර කරන්නම්.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post