🐦 Angry Birds 2 (2019) - සිංහල හඩකැවු 💥
IMDb Rating: ⭐ 6.4/10
Release Year: 2019
Category: Animation | Comedy | Adventure
පලවෙනි Movie එකෙ උනු කාලගෝට්ටියෙන් පස්සේ බිත්තරත් අරගෙන ගමට ආපු රෙඩ් ගමේම වීරයා වෙලා තමයි කතාව නතර වුනේ. 😮
🦩 කාලයක් යද්දී කාටත් ගානක් නැතුව යනවා. නමුත් සැරින් සැරේට ඌරෝ ඌරෝ දූපතේ ඉඳන් කුරුලු දූපතට පොඩි පොඩි ප්‍රහාරයන් එල්ල කරනවා. . මේ ප්‍රහාර වලින් ගම බේරගන්න කටයුතු කරන්නේ රෙඩ් ප්‍රමුඛ කණ්ඩායම. ඉතිං මේ ප්‍රහාර වලින් ගම බේරගන්නවා විතරක් නෙමෙයි, ඒ ප්‍රහාර වලට ගැලපෙන ප්‍රතිප්‍රහාර එල්ල කරන්නත් රෙඩ් අමතක කරන්නේ නෑ.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
