🧚 Finnick (2022) සිංහල හඩකැවු
> 📅 Year: 2022🎞️ Genre: Animation | Adventure | Comedy | Family | Fantasy
⭐ IMDb Rating: 5.7/10
⏱️ Runtime: 85 Minutes
🎬 කතාවේ සාරාංශය
ෆිනික් කියන්නේ එහෙම දුරුවල, විසේකාර, මිනිස්සුන්ට පොඩ්ඩක්වත් කැමති නැති ෆින් කෙනෙක්. එයාගේ එකම විනෝදය තමයි – එයා ඉන්න ගෙදරට එන හැම පවුලක්ම බය කරලා, විහිළු කරලා එලවලා දාන එක. කිසිම පවුලක් එයා එක්ක ඉන්න කැමති නෑ. ඒත් මේ ගෙදරට එන අලුත් කෙල්ල, ක්‍රිස්ටීන්, අනිත් අය වගේ නෙවෙයි. එයා හරිම දඟකාරයි, නිර්භීතයි, ඒ වගේම කොහොමහරි ෆිනික්ව පේනවා! මුලදී දෙන්නා රණ්ඩු කරගත්තට, නගරයේ සිද්ධවෙන අමුතු, අද්භූත අපරාධ රැල්ලක් නවත්තන්න මේ අකමැත්තෙන් වුණත් එකතු වෙනවා.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
