🚗 Cars 3 (2017) - සිංහල හඩකැවු

🚗 Cars 3 (2017) - සිංහල හඩකැවු 🎬

IMDb Rating: ⭐ 6.7/10
Release Year: 2017
Category: Animation | Adventure | Comedy
Language: Sinhala Dubbed
Runtime: 1h 42min

🏎️ කතා සාරාංශය (සිංහලෙන්)

මේ පාරනම් ලයිට්නින් මැක්කුයින්ට ලේසියෙන් තරග දිනන්නම් හම්බවෙන්නේ නෑ. මොකක්ද කියන්නෙ නම් මැක්කුයින් දැන් පරණ යාළුවෙක්. දැන් එයාට තරග වදින්න වෙලා තියෙන්නේ නව පරපුරේ නව තාක්ෂණයෙන් යුත් වාහන සමග. ඒ නිසා මැක්කුයින්ට ගොඩක් අමාරු වෙනවා තරග දිනන්න. නව තරගකාරයෙක් වන ජැක්සන් ස්ටෝම් නම් අති වේගවත් කාර් එකක් එයාට තරඟයක් වෙලා යනවා.

ඒත් මැක්කුයින් අත්හැරන්නෙ නැහැ. ඔහුට උදව් කරන්න එන අලුත් පුහුණුකාරියක් වන ක්‍රූස් රමිර්ස් සමග ඔහු නැවතත් දිවියට ආදරය කරන්න ඉගෙන ගන්නවා. ඔහුට පුළුවන් වෙයිද නැවතත් රේස් එකේ ජයගන්න? ඒක දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා! 🏁

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post