The Sea Beast (2022) - සිංහල හඩකැවු

🐉 The Sea Beast (2022) - සිංහල හඩකැවු 🎬

IMDb Rating: ⭐ 7.0/10
Release Year: 2022
Category: Animation | Adventure | Fantasy
Language: Sinhala Dubbed
Runtime: 1h 55min

🌊 කතා සාරාංශය (සිංහලෙන්)

ඈත අතීතයේ මහා සමුද්‍රයේ අති විශාල මුහුදු මෘගයන් වාසය කළා. මේ රාක්ෂයන් නිසා මුහුදේ ගමන් කරන වෙළඳ නෞකාවන් බොහෝමයක් මුහුදුබත් වෙලා රාජ්‍යන් කඩා වැටුනා. මේ නිසා රාජාණ්ඩුව විසින් මේ මෘගයන් දඩයම් කරන්න කණ්ඩායම් සූදානම් කළා. ඔවුන් මගින් මෘගයන් දඩයම් කළ හැකි නම් විශාල තෑගි මුදල් ලබා දෙන පද්ධතියක්ත් තිබුණා.

මේ නෞකා අතරින්ම ශ්‍රේෂ්ඨතම එක උනේ “ඉනෙවිටබල්” නෞකාවයි. මේකේ නායකයා වූයේ කැප්ටන් ක්‍රෝ කියන වික්‍රමවත් දඩයක්කරුවෙකුයි. ඔහුගේ සහයකයා වූයේ ජේකබ් හොලන්ඩ් කියන තවත් දක්ෂ නාවිකයෙක්. ඔවුන්ගේ වික්‍රම ගැන පොත් පවා ලියලා තියෙනවා.

මෙයිසි කියන අනාථ දැරියගේ සිහිනය නම් ඉනෙවිටබල් නෞකාවට එක්වලා රාක්ෂයන් දඩයම් කරන එක. ඉතින් දවසක් එයාටත් මේ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි, ඔයා හිතන විදියටම මේ රාක්ෂයෝ දරුණුද? ඔවුන් ගැන සැබෑ සත්‍යය මොකක්ද? ⚓

මේ හැමදේම දැනගන්න නම් The Sea Beast ෆිලුම බලන්න! ❤️

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post