🐢 Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) - සිංහල හඩකැවු
📅 Release Year: 2022
🎭 Category: Animation | Action | Adventure | Family
අනාගතයෙදි සිට කෙසී ජෝන්ස් කියන කෙනෙක් පැමිණෙන්නෙ අපේ ප්‍රියතම රජ ඉබ්බොන්ට කියන්න — ලෝකය අනාගතයේ විනාශ වෙලා යන බවක්. ඒකට හේතු වෙලා තියෙන්නෙ බලවත් පිටසක්වල ජාතියක්.
දැන් රජ, මයිකී, ලියො සහ ඩොනි එකට එකතු වෙලා ලෝකය බේරගන්න එකම උත්සාහය ගන්නවා. කෙසීටත් ඔවුන්ට උදව් කරන්න වෙනවා — නමුත් ඔහු අනාගතයෙන් ආවෙ ඇයි? ලෝකය බේරගන්න ඔවුන්ට හැකි වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
