Jumanji: The Next Level (2019) Sinhala Dubbed සිංහල හඩකැවු

Jumanji: The Next Level (2019) Sinhala Dubbed සිංහල හඩකැවු
📅 නිකුත් වූ වර්ෂය: 2019

🎞️ Movie: Jumanji: The Next Level

🎭Category: Action | Adventure | Fantasy | Comedy

⭐ IMDb Rating: 6.7/10

කොහොමහරි ස්පෙන්සර්ගෙ යහළුවෝ ටික හිතාගෙන ඉන්නෙ ස්පෙන්සර් ගේම් එක විනාශ කළා කියලා. නමුත් ඔහු එය කරන්නෙ නැහැ. ඔහු එය ළඟ තබාගන්නවා. ඔන්න දැන් නිවාඩු කාලෙ ඇවිත් ස්පෙන්සර් යනවා අම්මගෙ ගෙදර. මෙයාලගෙ සීයත් ඉන්නෙ මෙහෙමයි. හැබැයි ස්පෙන්සර් ලොකු කලකිරීමකින් ඉන්නෙ. මොකද එයා රූබි එක්ක තරහ වෙලා ඉන්නෙ. මොහු කරන්නෙ ආපහු සෙල්ලම ඇතුළට යන එක.

ඔය අතරේ මේ යහළුවෝ ටික ස්පෙන්සර්ව හොයාගෙන එනවා. ඔය අතරේ මෙයාලා දකිනවා ස්පෙන්සර් නැවතත් සෙල්ලම ඇතුළට ගිහින් තියෙන විත්තිය. ඉතින් මෙයාලා ඔහුව එහෙම අතාරින්නෙ නැහැ. මෙයලාත් යනවා සෙල්ලම ඇතුළට. කලින් වතාවට වඩා මේ පාර ගොඩක් වෙනස්. මොකද චරිත තෝරගැනීමක් සිදු කරන්න බැරි වෙනවා.

ඒවගේම තමයි ගෙදර හිටිය අනිත් කට්ටියත් සෙල්ලමට ඇතුළට ඇදිල යනවා. ඒ එඩී සීයා සහ එයාගෙ යහළුවා මයිලෝව. ඒවගේම සම්පුර්ණවම චරිත මාරුවීමක් සිදු වෙනවා. මෙයාලට ලැබෙන්නෙ කෘර ජර්ගන් නමැති පුද්ගලයෙක් නවත්තන එක. ඔහු ගොඩක් සාහසික පුද්ගලයෙක්. ජුමාන්ජි වල ඉන්න බිහිසුණුම කෙනා ලෙස තමයි හඳුන්වන්නෙ.

ඉතිං මේ චාරිකාවේදී ගොඩක් දේවල් මුහුණ දෙන්න ලැබෙනවා. ඔයාලා ප්‍රචාරක පටයේදී දකින්න ඇතිනෙ, එයින් ටිකක්. එහෙනම් අපි බලමුකෝ මෙයාලට ස්පෙන්සර් බේරාගෙන මේ කෘර ජර්ගන්ව නවත්තන්න පුළුවන් වෙයිද කියලා? 🎮


⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post