Scooby-Doo on Zombie Island (1998) Sinhala Dubbed සිංහල හඩකැවු

🐾 Scooby-Doo on Zombie Island (1998) Sinhala Dubbed සිංහල හඩකැවු

🎬 IMDb Rating: ⭐ 7.8/10

📅 නිකුත් වූ වර්ෂය: 1998

🎭 Category: Animation | Adventure | Comedy | Mystery

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේ සෙට් එකට බොරු වෙස්මූණූ දාපු හොල්මන් ඇල්ලිල්ල ඇතිවෙලා කට්ටිය විසිරිලා ගිහින් එක එක රස්සාවලට. ඩැෆ්නි, ෆ්‍රෙඩ් එක්ක ටී.වී. ෂෝ එකක් කරනවා එයාලා විසඳපු අභිරහස් ගැන. වෙල්මා අභිරහස් කතා පොත් විකුණනවා. ෂැගිටයි, ස්කුබියිටයිත් මරු රස්සාවක් හම්බවෙලා.

ඩැෆ්නිට ඕනි වෙනවා ඇත්තම හොල්මන් ගැන ෂෝ එකක් කරන්න. ඉතින් ඒ අරමුණට යන්න ඩැෆ්නිට පුළුවන් වෙයිද? යාළුවො ටික ආපහු සෙට් වෙයිද? මොන වගේ අභියෝග වලට එයාලට මූණ දෙන්න වෙයිද? ඉතින් එතනින් එහාට ටික ඔයාලම බලන්නකො. 👻

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Post a Comment

Previous Post Next Post